46 پاسخ به “VPN”

  1. ඔන්න සෝෂල් මීඩියා අන්බ්ලොක් කරලා.. මේ විඩියෝ එක ගැන හිතෙන දේවල් අනිවා කමෙන්ට් කරගෙන යන්න. ලයික් කරලා ෂෙයා කරන හැමෝටම ස්තූතියි.

  2. 2:42 facebook eka request eka antharjale haraha evanava.

    api request ekak yawuwama kohomada bn un apita ayeth request ekak evanne. danagena kathakaranna.
    https ewa una kiyala ewath secure naha. Facebook unath ape information godak ewa collect karala advertiserslata vikunanawa.Un ehemai salli hambakranne. VPN unath ada kale secure naha.Wisheshenma free thiyena ewa.Mokada ewa ape data wikunanava.Ewagema egollo api vpn eka haraha karana dewal log kara gannawa.

  3. E vage oy kiyana dupiri vpn tikak danna barida aiye, එතකොට oy block karala nathuvath vpn eken yanakota ape තොරතුරු arakshithada aiye, video ekak karanna puluvanda e gana

  4. Broo mn block karapu සොෂල් මිඩියා ඉන්නේ සැම්සුන්ග් මැක්ස් කියලා එකක් කනෙට් කරන් එකෙන් යද්දි අව්ලක් වෙයිද ??

  5. 💎💎👏👏
    දැනට FREE SUPER VPN USED කරන්නේ MOBILE එකේ.
    DESKTOP එකට PAID VPN එකක් දාගන්න එක සුපිරියි වගේ ඔයාගේ TIPS ටික අනුව ONLINE MARKETING වලින් වැඩි ලාභයක් ලබන්න.
    KICK BOXING WORLD CHAMPIONSHIP එක U TUB එකේ LIVE දුන්නට LK අපිට LIVE බලන්න COUNTRY PASS තිබුනේ නැ VPN හරහා ගියාම OK වුනා.

نظرات بسته شده اند.